ලයිට් නැති වෙලාවටත් පාඩම් කරන ක්‍රමය - (1 කොටස)

 මේ දවස් වල තියෙන power cut ප්‍රශ්නෙ එක්ක පාඩම් කරන්න අපහසු එක අපිට ලොකු ප්‍රශ්නයක්. 

පැය ගණන් එක දිගට , විශේෂයෙන්ම රෑට පැය දෙක තුන කපන කොට එලියක් නැතිව පාඩම් කරන්න අමාරුයි.

ලාම්පු එලියත් පුරුදු නැති නිසා පාඩම් කරන එක ටිකක් අමාරුයි.

ඒක නිසා තමයි අද අපි මේ ප්‍රශ්නෙට ලේසිම විසඳුමක් හොයන්න යන්නේ.


Rechargeable lights






වාසි -
1. 8W නිසා ලොකු එලියක් තියෙනව.
2. Brand එක orange නිසා lifetime warranty එකක් තියෙනව.
3. පැය 2කට ආසන්න වෙලාවක් එලිය තියෙනව

* Online order කරන අයට daraz වලින් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.

ලින්ක් එක 👇(Not sponsored)


(out of stock නම් hardware වලත් හොයාගන්න පුලුවන්)

*හොඳම විසදුම නොවුනත් මුදලෙ හැටියට හොඳ විසඳුමක්

තවත් අදහස් ,විසඳුම් තියෙයිනම් පහලින් comment එකක් දාගෙනම යන්න.

















Comments

Popular posts from this blog

Term Schedule 2022 / පාසල් වාරසටහන 2022

මොනවද මේ hashtags ?