Posts

Showing posts from April, 2022

Power Cut schedule | April 18,9,20

Image
Power cut schedule for april 18,19,20 has been released. Exepeted 4.5 hour power cut !

School Calender and Annual Activities

Image
  Click below Sinhala Medium

මහබැංකුව ඉහල දාපු පොලී අනුපාත අපිට බලපාන හැටි

පසුගිය 4 වනදා ශ්‍රී  ලංකා මහ බැංකුව ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයකින් පොලී අනුපාත ඉහල දැමීම සිදු කලා.මේ පියවර අපිට බලපාන විදිහ තමයි අද කතාකරන්නෙ

මොනවද මේ hashtags ?

Image
  මේ දවස්වල ලංකාවෙ තියෙන  අර්බුදකාරි තත්වෙත් එක්ක  සෝෂල් මීඩියා වලින් එළියට ආපු දෙයක් තමයි  hashtag.  ඇත්තටම මොකක්ද මේ hashtags. මොකක්ද මේකෙන් වෙන්නේ. hashtags වලින් trends හදන්න පුලුවන් ද ? අද අපි කතා කරමු. 1.මොකක්ද මේ  hashtag ? ඇත්තටම hashtag එකට   නම ඇවිල්ලා තියෙන්නෙ  වචනෙට ඉස්සරහින් #  ලකුණ  පාවිච්චි කරන නිසයි. උදාහරණයක් විදියට #srilanka #photography  වගේ ඕනෑම වචනයක් hashtag එකක් වෙන්න පුළුවන්.  අපි  social media platform ගොඩක් තියෙනවා. ෆේස්බුක් ට්විටර් Instagram මේ අතරින් කිහිපයක්. මේ හැම  platform  එකකම  hashtag භාවිතා කරන්න පුළුවන්. 2.කොහොමද hashtags පාවිච්චි කරන්නෙ ? ඕනෑම social media එකක්ට ගිහින් ඔයා post එකක් දාන කොට # ලකුණ ඉස්සරහර දාල වචනයක් type කරනකොට automatically hashtags නිර්මාණය වෙනව. පහලින් තියෙන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දානකොට #  ලකුණ ගහපුවහම ලැබෙන hashtags ටික.  මේ වගේ ඕනෑම  වචනයක් hashtag එකක් කරන්න පුළුවන්. 3.මොකටද මේ    hashtag පාවිච්චි කරන්නේ ? Hashtags හඳුන්වලා දුන්නේ එකම මාතෘකාව යටතේ social media platform එකක් ඇතුලත තියෙන සියලුම දේවල් එම නැත්නම් post, phot

Term Schedule 2022 / පාසල් වාරසටහන 2022

Image
  2022 ට අදාල රජයේ පාසල් සඳහා නිකුත් කරන ලද වාර සටහන පැහැදිලිව හා නිවැරදිව නිර්මාණය කර ඇති මේ PDF එක මගින් ඔබට පහසුවෙන් වාරය සැලසුම් කර ගත් හැකි වේ. පුන්චි ඉල්ලීමක් ....... මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර එවැනි ප්‍රායෝගික දේවල් නිර්මාණය කර නිකුත් කිරීම දිරිමත් කිරීමට අපගේ Facebook page එක Thinking Class / හිතන පංතිය like කරල තියාගන්න. Like us on Facebook -  https://web.facebook.com/thinkingclass404 PDF එක Download කරගන්න 👇 Button එක Click කරන්න තවත් මෙවැනි අවශ්‍ය දේවල් තියෙනම් අපිට කියන්න, පහලින් comment කරන්න.

ලයිට් නැති වෙලාවටත් පාඩම් කරන ක්‍රමය - (1 කොටස)

Image
 මේ දවස් වල තියෙන power cut ප්‍රශ්නෙ එක්ක පාඩම් කරන්න අපහසු එක අපිට ලොකු ප්‍රශ්නයක්.  පැය ගණන් එක දිගට , විශේෂයෙන්ම රෑට පැය දෙක තුන කපන කොට එලියක් නැතිව පාඩම් කරන්න අමාරුයි. ලාම්පු එලියත් පුරුදු නැති නිසා පාඩම් කරන එක ටිකක් අමාරුයි. ඒක නිසා තමයි අද අපි මේ ප්‍රශ්නෙට ලේසිම විසඳුමක් හොයන්න යන්නේ. Rechargeable lights වාසි - 1. 8W නිසා ලොකු එලියක් තියෙනව. 2. Brand එක orange නිසා lifetime warranty එකක් තියෙනව. 3. පැය 2කට ආසන්න වෙලාවක් එලිය තියෙනව * Online order කරන අයට daraz වලින් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. ලින්ක් එක 👇(Not sponsored)   https://www.daraz.lk/products/orange-electric-emergency-light-8w-rechargeable-led-bulb-e27-screw-type-led-house-bulb-i121415459-s1037602795.html (out of stock නම් hardware වලත් හොයාගන්න පුලුවන්) *හොඳම විසදුම නොවුනත් මුදලෙ හැටියට හොඳ විසඳුමක් තවත් අදහස් ,විසඳුම් තියෙයිනම් පහලින් comment එකක් දාගෙනම යන්න.